අපේ රියදුරු
*** පාලිත ගමගේ *** මහතාගේ
වාසනාවන්ත පින්බර උපන් දිනය අදයි!
නිරෝගී සුවය පිරුණු ,සියළු යහපත් පැතුම් ඉටුවන...
දිර් ඝායු ලැබෙන , සතුට සැනසුම උදාවන...
සුභම සුභ උපන් දිනයක් වේවා! යි
ආසිරි පැතුම් ගෙන එන්නේ.
සමිතියේ ගරු සභාපති තුමා, උප සභාපති තුමා, අධ්‍යක්ෂ මණ්ඩලය සහ සාමාන්‍යාධිකාරී තුමා සමග ආදරණීය සහෝදර සේවක මණ්ඩලය....
නෙස්‍ලේ නියෝජිත අංශයේ කළමණාකාර
*** ලසන්ත රොෂාන් *** මහතාගේ
වාසනාවන්ත පින්බර උපන් දිනය අදයි!
නිරෝගී සුව පිරුණු...
ආයු සැප බල පිරුණු...
යස ඉසුරු සැම පිරුණු...
සුභම සුභ උපන් දිනයක් වේවා! යි
ආසිරි පැතුම් ගෙන එන්නේ.
සමිතියේ ගරු සභාපති තුමා, උප සභාපති තුමා, අධ්‍යක්ෂ මණ්ඩලය සහ සාමාන්‍යාධිකාරී තුමා සමග ආදරණීය සහෝදර සේවක මණ්ඩලය....
ප්‍රධාන කාර් යාලයේ කළමනාකරණ සහකාරිනී
* නිලන්තිකා ජයතුංග * මහත්මියගේ
පින්බර උපන් දිනය අදයි
මේ පින්බර උපන් දිනයේ එතුමියගේ
සියළු යහපත් සිතුම් පැතුම් ඉටුවන ...
නිරෝගී සුවයම ලැබෙන...
සිතේ සතුට සැනසුම පිරුණු..
වාසනාවන්ත සුභම සුභ
උපන් දිනයක් වේවා! යි
ආසිරි පැතුම් ගෙන එන්නේ.
සමිතියේ ගරු සභාපති තුමා, උප සභාපති තුමා, අධ්‍යක්ෂ මණ්ඩලය සහ සාමාන්‍යාධිකාරී තුමා සමග ආදරණීය සහෝදර සේවක මණ්ඩලය....
අද * අමිතා ගොඩගේ * මෙනවියගේ
පින්බර උපන් දිනයයි
මේ පින්බර උපන් දිනයේ එතුමියගේ
සියළු යහපත් සිතුම් පැතුම් ඉටුවන ...
නිරෝගී සුවයම ලැබෙන...
සිතේ සතුට සැනසුම පිරුණු..
වාසනාවන්ත සුභම සුභ
උපන් දිනයක් වේවා! යි
ආසිරි පැතුම් ගෙන එන්නේ.
සමිතියේ ගරු සභාපති තුමා, උප සභාපති තුමා, අධ්‍යක්ෂ මණ්ඩලය සහ සාමාන්‍යාධිකාරී තුමා සමග ආදරණීය සහෝදර සේවක මණ්ඩලය....
අපේ පිරිස් කළමණාකාරිනී...
** ඉරෝෂා උශාංගනී *** මහත්මියගේ..
වාසනාවන්ත පින්බර උපන් දිනය අදයි....
එතුමියට.
නිදුක්, නිරෝගී, යස ඉසුරු බර, සැප සතුට පිරි...
සුභම සුභ උපන් දිනයක් වේවා! යි
ආසිරි පැතුම් ගෙන එන්නේ,
සමිතියේ ගරු සභාපති තුමා, උප සභාපති තුමා, අධ්‍යක්ෂ මණ්ඩලය සහ සාමාන්‍යාධිකාරී තුමා සමග ආදරණීය සහෝදර සේවක මණ්ඩලය....