සමුපකාර රක්ෂණ නියෝජිත අංශය
සී/ස යක්කලමුුල්ල විවිධ සේවා සමුපකාරය සතු තවත් එකි නියෝජිත අයතනයකි.
සමුපකාර රක්ෂණ අංශය මගින් රථ වාහන සහා ජිවිත රක්ෂණ ඇතුලු සියලුම රක්ෂණ අවරන පහසුකම් සලසන අතර එහා සම්බන්ධ සියලු සේවා සැලසේ.
සමුපකාර රක්ෂණ,
1999 දී ශ්‍රී ලංකාවේ සංස්ථාගත කරන ලද සමුපකාර රක්ෂණ සමාගම PLC. ශ්‍රී ලංකාවේ තුන්වන විශාලතම ජාලය සමඟින්, සියලුම ව්‍යාපාර රේඛා ආවරණය වන පරිදි නව්‍ය රක්ෂණ විසඳුම් සපයන ප්‍රමුඛතම රක්ෂණකරුවන්ගෙන් එකකි.
