


සී/ස යක්කලමුල්ල විවිධ සේවා සමුපකාර සමිති පාරිභෝගික අංශය
අප තොග ගබඩාව සහා කොප් සිටි හා මිනි කොප් සිටි පාරිභෝගික අංශය යටතේ ක්‍රයාත්මක වන අතර තොග ගබඩාවක් සහ කොප් සිටි හා මිනි කොප් සිටි 25ක් ඇත. තොග ගබඩාව හා යක්කලමුල්ල කොප් සිටි ප්‍රධන කාර්යලය පවතින භුමියෙහි පිහිටුවා ඇත.
