YakkalamullaMPCS

නියෝඡිත අංශ

අප සමිතිය විසින්

  • යුනිලිවර් නියෝඡිත අංශය
  • යුනිලිවර් සෘජු ප්‍රවාහන නියෝඡිත අංශය
  • මැලිබන් බිස්කට් නියෝඡිත අංශය
  • මැලිබන් කිරි පිටි නියෝඡිත අංශය
  • නෙස්ලේ නියෝඡිත අංශය
  • හයිලන්ඩ් නියෝඡිත අංශය
  • ලිට්‍රෝ ගැස්  නියෝඡිත අංශය
  • සමුපාකර රක්ෂණ නියෝඡිත අංශය
  • ඩයලොග් බිල්පත් ගෙවිමේ අංශය
  • සමුපාකර /රුහුණු /හේමාස් රෝහල් චනලින් සේවාව
  • MMBL මුදල් හුවමාරු සේවාව

යන නියෝඡිත අංශ 11 පවත්වා යන අතර යුනිලිවර් නියෝඡිත අංශය ‚මැලිබන් බිස්කට් නියෝඡිත අංශය‚මැලිබන් කිරි පිටි නියෝඡිත අංශය‚‚නෙස්ලේ නියෝඡිත අංශය‚හයිලන්ඩ් නියෝඡිත අංශය‚ලිට්‍රෝ ගැස්  නියෝඡිත අංශය‚සමුපාකර රක්ෂණ නියෝඡිත අංශය‚ සමුපාකර /රුහුණු /හේමාස් රෝහල් චනලින් සේවාවයන අංශ වෙන වෙනම පවත්වා ගෙන යන අතර ඩයලොග් බිල්පත් ගෙවිමේ අංශය‚MMBL මුදල් හුවමාරු සේවාව යන අංශ ග්‍රාමීය බැංකුව මගින් පවත්වා ෙගන යනු ලබයි

ග්‍රමය බැංකු මගින් පවත්වනු ලබන අප සැම ග්‍රමීය බැංකු ශාඛාවක් තුලම ස්ථාපන කර ඇත.

අනෙක් සියලුම අංශ ප්‍රධන කාර්යලය හි පිහිටුවා ඇත.

Skip to content