YakkalamullaMPCS

ග්‍රාමීය බැංකු අංශය

සී/ස යක්කලමුල්ල විවිධ සේවා සමුපකාර ග්‍රාමීය බැංකුව

ක්කලමුල්ල ප්‍රධාන ශාඛව ඇතුලු ග්‍රාමීය බැංකු 7 කින් සමන්විත බැංකු ජලයේ විහාල සමාඡික සමාඡිකවන් පිරිසක් සිටි. අප බැංකු ජලය මගින් අප බලප්‍රදේශයේ ජනතාව හට ලේන්ගතු සුහදශිලි සේවාවක් සපයන අතරම ඔවුන් හට ප්‍රතිලාබද පිරිනමයි ශිෂ්‍යත්වය සමන් සහ සරසවි වරමි ලැබුවන්ට ත්‍යග පධනය

තවද සමාඡික වුන් හට

අවම උගස් පොලික් :

රන් භන්ඩ උගස් කිරිම මෙදි සමඡික වුවිට සදාරන හා අවම පොලියක් අයකිරිම

මුල්‍යමය ණය :

ව්‍යපාරික ‚ නිවාස ‚ අධ්‍යපන හෝ වේනත් අවශ්‍යතා සදහ ණය ලාදිම

පාරිභෝගික භන්ඩ ණය :

ග්‍රාමීය බැංකු සමාඡිකයන් හට පරිභෝගික භන්ඩ ණය  කොප් සිටි ජාලය මගින් ලාබා ගැනි මට අවස්තාව සලසා ඇත.

Skip to content