YakkalamullaMPCS

අප ගැන

සමුපකාර ප්‍රතිඥාව

සමුපාකර  ව්‍යපාරය උත්තරිතර පරමාර්ථ ඉෂ්ඨකර ගැනිම සදහා ජාත්යරන්තරව පිළිගනු ලැබු සමුපකාර ප්‍රතිපත්ති උල්ලංඝනය නොකට ආරක්ෂා කරමින් ප්‍රගුණ කරමින් ‚සමුපකාර ව්‍යපාරයේ උන්නතිය සදහා කැපවිමෙන් ‚අවංකව අධිෂ්ඨාන පුර්වකව කටයුතු කිරිමටත්‚වශ්වයේ පැවැත්ම සදහා අවශ්ය වන්නා වු සාමය සධාරණය සහයෝගය විනාශ වන්නා වු කිසිදු ක්රිපයාකාරකමක කිසිදිනෙක නොයෙදෙන බවටත් විශ්වයේ ඇති සියළු සම්පත්වල පැවැත්මට කිසිම අාකාරයකින් බාධාවක් වන්නා වු අයුරින් කටයුතු නොකරන බවටත් ඒම සම්පත් වල පැවැත්ම හා සංවර්ධනය සදහා මාගේ සියළු ශක්තීන් යොදා ඇපකැපවි කයටුතු කිරිමටත් අධිෂ්ඨන කරමි. ඒ සදහා ප්‍රතිඥා දෙමි

අපගේ දැක්ම

ප්‍ර්‍රජා හිතකමි සමුපකරික සංවර්ධනයේ අභිමනවත් පෙරගමන්කරු

අපගේ මෙහෙවර

සාමාජිකයා ප්‍රමුඛ කරගත් සමස්ථ ප්‍රචාවේ තිරසාර සංවර්ධනය උදෙසා ගුණාත්මක හා ඵලදායි විවිධ ව්‍යපාර කයයුතු හා සේවාවන් ප්‍රජාතන්ත්‍රවාදි නයකත්වයකින් හා ඵලදයි වු සේවක මණ්ඩලයේ දයකතවයේන් ස්ව ශක්තියේන් යුතුසංවිධනයක් වී ජාතික සංවර්ධනයට අයත් විම අපගේ මෙහෙවර වේ

                  සී/ස යක්කලමුල්ල විවිධ සේවා සමුපකාරය නමින් 1971 වසරේ ආරම්භවිය ප්‍රදේශියව පැවති සමුපකාර සමිති ඒකතු කර ලියාපදිංචි කරන ලදි පසු කළෙක උඩුගම විවිධ සේවා සමුපකාර සමිතියද යක්කලමුල්ල වි.සේ.ස සමුපකාරයට ඒක්වි වෙලදාම් කිරිම නිසා ප්‍රදේශික හා තොග ගබඩා හා ග්‍රාමිය බැංකු හා සේවා වර්ධනය විය.

සහල් ‚ සීනි ‚රෙදි පිලි ලබා දෙනු  ලැබුවේ ඒකල පුත්ගලයකුට නියමිත කඩ් පත් මගිනි.ඒ මසමයේ  හි  ය/මු සමිතියට සහල් ලොරියක් ගෙනෙනු ලැබිය. පොල් තේල් හා කරවලද ලොරියේන්ම ගෙනෙන අතර අගනුවර ගබඩා වලින් මිලට ගැනින.

වි . සේ සමුපකාර සමිතියේන් සේවාවන් පැවැත්විම නිසා වෙනත් කර්මාන්තද මෙම සමිතියෙන් බිහිවිය . උඩුගම පාරේ  අකුලහේන ගල් වැඩ පලක් පිහිටුවා රජයට හා වෙනත් අයට අවශ්‍ය කළු ගල් සැපයිමද සිදුකෙරින.

නාකියදෙණිය ලී ඉරුම් හලක් අරබා දැව අවශ්‍යතා සපයන ලදි. කන්නැලියේ පිහිටි තුනි ලැලි සංයුක්ත මණ්ඩලයෙත් දැව කොටන් වශයෙන් ගෙනවුත් පලමු පන්තියේ දැව පමනක් සකසා අලෙවි කරන ලදි. ඇත පිට පාලාත්වල අයද මෙම දැව කම්හලෙන් දැව ලාබා ගත්හ. දැව භණ්ඩ නිපදවිමේ වඩු කම්හලක් නාකියදෙණියේ පිහිටුවා තිබින. පාසල් හා රජයේ අයතනවලට අවශ්‍ය දැව භාණ්ඩ පමනක් මෙමගින් සැපයින.

උඩුගම ප්‍රදේශයේ ඉන්ධන පිරවුම් හලක්ද ‚ ය/මු හා උඩුගම ප්‍රධන හබඩා 02 විය. උඩුගම ගබඩා භුමිය සමිතිය සතු වන අතර  යක්කලමුල්ල  දැනට ප්‍රධන කාර්යලය පවතින භුමිය  රු:20000ක මුදලට ලබා ගෙන ඇත.

ඒවක  යක්කලමුල්ල සමුපකාර සමිතිය පවත්වා ගෙන සියළුම අංශ ලාභ සමිතිය පවත්වා ගෙන යන ලදි. සේවක වැටුපද ඒකල ඉතා අඩු මට්ටමක පැවැතින .  ලිපිකරුවකුගෙ මාසික  වැටුප රු:125/- ක් විය. ගණකාධිකරි‚ සාමාන්‍යධිකාරි මාසික වැටුප රු:300/-ක රු:330/- ප්‍රමානයක විය  මෙම සේවකයි  වැටුප පිලිබද තැකිමක්  නොකර වෙහෙස නොබලා දිවා රාත්‍රි සේවය කරමින් ප්‍රශංසනිය සේවාවක් ඉටුකලහ.

නමුත් 1990 දශකයේ යක්කලමුල්ල සමිතිය ඉතා අසිරු තත්වයක පැවතින ඒහෙත් පාලක මණඩලයේ හා සේවක මණ්ඩලයේ නොමද උත්සාහය තුල සමිතිය අඛන්ඩව ඉදිරියට පවත්වා ගෙන පැමිණ ඇත.

ගරු සභාපති තුමන්

.ඡි වි සුගතදාස මාහතා

ගරු උප සභාපති තුමන්

තරංග පුෂ්පකුමාර මාහතා.

සාමාන්යාධිකාරී තුමන්

නේලුමින්ද විජේසේකර මහතා

ගරු අධ්‍යෂක මණ්ඩලය

.

Skip to content