සී/ස යක්කලමුල්ල විවිධ සේවා සමුපකාර සමිතිය. 1971.03.08 G/1827 53 years
1971 වර්ෂයේ ආරම්භ කල අප සමිතියට දැනට වසර 53ක ව්‍යපාරික ඉතිහාසයකට හිමිකමි කියන අතර අප ආ මග මල් මෙන්ම කටු සහිත ගමන් මග බොභෝ බාධක දුෂ්කරතා හමුවේ ඉදිරියටම ආ අප සමිතිය මෙවන විට ප්‍රදේශයේ පාරිභෝගික සමාජික පිරිසගේ නොමඳ සහයෝගයෙන් ස්ථාවර මට්ටමක සිටි. ලංකාවේ සමුපකාර සමිති බොහෝ අසිරුතා මධ්‍යයේ පවත්වාගන යන වර්තමානයේ අප සමුපකාර සමිතිය කිර්තිමත් සමුපාකාර සමිතියක් ලෙස ඉදිරියෙන් සිටිමේ ප්‍රමුඛ ගෞරවය හිමි වන්නේ සාමාජික හා ගණුදෙනුකාර ඹබටයි සමුපාකාර ව්‍යපාරයේ නෙමැකෙන මතක සටහන් තබමින් සී/ස යක්කලමුල්ල විවිධ සේවා සමුපකාර සමිතිය දක්ෂිණ ලංකාවේ හොදම සමුපකාර සමිතිය වශයෙන් කිරුලු හිමිකර ගනිමින් ගෝලියකරණය සමග විවෘත ආර්ථික ප්‍රතිපත්තිය තුළ තරගකාරි වෙළද පොල ක්‍රමයකට අවතිර්ණව ඇත. ඒමෙන්ම ලෝක ආර්ථික අවපාතයට සාර්ථකව මුහුණදිම තුලින් අපගේ දර්ශනය හා මෙහෙවර ප්‍රකාශය පෙරටුකොට සමුපකාර ප්‍රතිපත්ති හා අචාර ධර්ම රැක ගනිමින් පාරිභෝගික හා සාමාජික අවශ්‍යතා මුදුන් පමුණුවාලමාන් දක්ෂිණ ලංකාවේ හොදම සමුපකාර සමිතිය වශයෙන් කිරුලු පැළද සිටි.
- ස්වේච්ඡා හා විවෘත සාමාජිකත්වය�
- ප්‍රජාතන්ත්‍රවාදී සාමාජික පාලනය�
- සාමාජික ආර්ථික සහභාගිත්වය
- ස්වයංපාලනය හා ස්වෛරීභාවය�
- අධ්‍යාපනය,පුහුණුව හා තොරතුරු�
- සමුපකාර අතර සහයෝගීතාවය�
- ප්‍රජාව පිලිබඳ සැලකිලිමත් වීම
The Best Solutions for BestRural Bank Fuel stations Coop City
08 Rural Banks ‚ 10 Employment Sectors ‚ 25 Cop City / Mini Cop City Shops , 2 Petrol Stations and many more services.m.
Find Out More OurReturns Returns Returns
අප ග්‍රාමීය බැංකුව සමග සමාඡිකවන ඔබට ලැබේන ප්‍රතිලාභ බොහෝයි