YakkalamullaMPCS
සමුපකාර රක්ෂණය සමාගම
1999 දී ශ්‍රී ලංකාව තුළ සංස්ථාපිත කරන ලදී. අපි ශ්‍රී ලංකාවේ තුන්වන විශාලතම ජාලය සහිත සියලුම ව්‍යාපාර ආවරණය වන පරිදි නව්‍ය රක්‍ෂණ විසඳුම් සපයන ප්‍රමුඛතම රක්‍ෂණ සමාගමකි.
බැංකු සේවා
ග්‍රාමිය බැංකු 08 සමන්විත අප බැංකු ජාලය මගින් ගණුදේනු කාර බවතුන් හට විෂිශ්ඨ සේවාන් රැසක් සපයනු ලබයි.
වෙනත් සේවා හා පහසුකම්
අප විසින් අප පරිභෝගික ජනතාව හට ඔවුන් ගේ පහසුව සදහා කොප් සිටි /මිනි කොප් සිටි වෙළදසැල් 25ක් ද ඉන්ධන පිරවුම් හල් 2ක් ද තවත් බෝහෝ සේවා හා පහසුකම් සපයා ඇත.
අප ගැන

සී/ස යක්කලමුල්ල විවිධ සේවා සමුපකාර සමිතිය. 1971.03.08 G/1827 53 years

1971 වර්ෂයේ ආරම්භ කල අප සමිතියට දැනට වසර 53ක ව්‍යපාරික ඉතිහාසයකට හිමිකමි කියන අතර අප ආ මග මල් මෙන්ම කටු සහිත ගමන් මග බොභෝ බාධක දුෂ්කරතා හමුවේ ඉදිරියටම ආ අප සමිතිය මෙවන විට ප්‍රදේශයේ පාරිභෝගික සමාජික පිරිසගේ නොමඳ සහයෝගයෙන් ස්ථාවර මට්ටමක සිටි. ලංකාවේ සමුපකාර සමිති බොහෝ අසිරුතා මධ්‍යයේ පවත්වාගන යන වර්තමානයේ අප සමුපකාර සමිතිය කිර්තිමත් සමුපාකාර සමිතියක් ල‍ෙස ඉදිරියෙන් සිටිමේ ප්‍රමුඛ ගෞරවය හිමි වන්නේ සාමාජික හා ගණුදෙනුකාර ඹබටයි සමුපාකාර ව්‍යපාරයේ නෙමැකෙන මතක සටහන් තබමින් සී/ස යක්කලමුල්ල විවිධ සේවා සමුපකාර සමිතිය දක්ෂිණ ලංකාවේ හොදම සමුපකාර සමිතිය වශයෙන් කිරුලු හිමිකර ගනිමින් ගෝලියකරණය සමග විවෘත ආර්ථික ප්‍රතිපත්තිය තුළ තරගකාරි වෙළද පොල ක්‍රමයකට අවතිර්ණව ඇත. ඒමෙන්ම ලෝක ආර්ථික අවපාතයට සාර්ථකව මුහුණදිම තුලින් අපගේ දර්ශනය හා මෙහෙවර ප්‍රකාශය පෙරටුකොට සමුපකාර ප්‍රතිපත්ති හා අචාර ධර්ම රැක ගනිමින් පාරිභෝගික හා සාමාජික අවශ්‍යතා මුදුන් පමුණුවාලමාන් දක්ෂිණ ලංකාවේ හොදම සමුපකාර සමිතිය වශයෙන් කිරුලු පැළද සිටි.

  • ස්වේච්ඡා හා විවෘත සාමාජිකත්වය�
  • ප්‍රජාතන්ත්‍රවාදී සාමාජික පාලනය�
  • සාමාජික ආර්ථික සහභාගිත්වය
  • ස්වයංපාලනය හා ස්වෛරීභාවය�
  • අධ්‍යාපනය,පුහුණුව හා තොරතුරු�
  • සමුපකාර අතර සහයෝගීතාවය�
  • ප්‍රජාව පිලිබඳ සැලකිලිමත් වීම
සේවාවන්

The Best Solutions for BestRural Bank Fuel stations Coop City

08 Rural Banks ‚ 10 Employment Sectors ‚ 25 Cop City / Mini Cop City Shops , 2 Petrol Stations and many more services.m.

වෛද්‍ය පහසුකම්
වෛද්‍ය පහසුකම්
වෛද්‍ය වරුන් චැනල් කිරිම සහ වෙනත් වෛද්‍ය පහසුකම් සැපයිම
ප්‍රවාහන සේවා
ප්‍රවාහන සේවා
පාසල් හා රජයේ අයතනවල අවශ්‍යතා මේන්ම පරිභෝගික අවශතා සදහ ද කුලි ........
මුදල් හුවමාරු
මුදල් හුවමාරු
MMBL MoneyTransfer සහ Ez Cash සේවා පහසු කම් සලසමින් බැංකු කටයුතු වඩාත් පහසු කර ඇත
සුහදශිලි පාරිභෝගික සේවාව
සුහදශිලි පාරිභෝගික සේවාව
අප සතු වටිනාම වත්කම වන්නේ පරිභෝගික ඔබයි . ඔබට සුහදශිලි විශ්වාෂි සේවක් සැපයිමට ......
අප සමග සමඡික විය යුතු අැයි

Find Out More OurReturns Returns Returns

අප ග්‍රාමීය බැංකුව සමග සමාඡිකවන ඔබට ලැබේන ප්‍රතිලාභ බොහෝයි